ශ්‍රී ලංකාවේ සැම ප්‍රදේශයකම ප්‍රධාන වශයෙන් වියළි සහ ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන ඇති විය හැකියි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 29/01/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
31 |
20 |
95 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
29 |
22 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
කොළඹ |
35 |
22 |
85 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
ගාල්ල |
31 |
25 |
80 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
යාපනය |
30 |
20 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
31 |
19 |
95 |
40 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
නුවරඑළිය |
22 |
07 |
95 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
රත්නපුරය |
35 |
22 |
95 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
ත්‍රීකුණාමළය |
30 |
22 |
95 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මන්නාරම |
30 |
23 |
80 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |


