ශ්‍රී ලංකාව පුරාම පාහේ වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහීන ඇති විය හැකියි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 24/12/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
22 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
29 |
24 |
85 |
70 |
වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක. |
|
කොළඹ |
33 |
23 |
80 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
ගාල්ල |
30 |
23 |
90 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
යාපනය |
30 |
21 |
85 |
60 |
වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක. |
|
මහනුවර |
30 |
18 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
නුවරඑළිය |
20 |
06 |
95 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
රත්නපුරය |
33 |
22 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
ත්‍රීකුණාමළය |
31 |
24 |
80 |
70 |
වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක. |
|
මන්නාරම |
31 |
24 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |

