‘දකුණේ නගර කීපයකට හෙට හිරු ළං වෙයි‘


බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඌව  පළාතේ සහ අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රීක්ක‍වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 වන දින දක්වා ශ්‍රී ලංකාව ආසන්න  අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. ‍හෙට  දින (06) දහවල් 12.09 බලපිටිය, තිස්සමහාරාමය, වැරැල්ල සහ ඕපාත යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 06/09/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

24

85

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

34

26

80

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

30

26

85

70

වැසි ස්වල්පයක් ඇති විය හැක

ගාල්ල

28

25

90

80

වැසි ස්වල්පයක් ඇති විය හැක

යාපනය

30

27

80

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

28

20

90

65

වැසි ස්වල්පයක් ඇති විය හැක

නුවරඑළිය

19

13

95

75

වැසි ස්වල්පයක් ඇති විය හැක

රත්නපුරය

30

23

95

70

වැසි ස්වල්පයක්

ත්‍රීකුණාම

36

25

     80

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

30

26

85

75

ප්‍රධාන වශයෙන් වැසි රහිත