ශ්‍රි ලංකාවේ දකුණු අර්ධයේ, සහ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් ශ්‍රී ලංකාවට දකුණු හා බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් අපේක්ෂාකළ හැකියි.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලද වැසි ස්වල්පයක් ඇතිවේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 22/06/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
24 |
90 |
60 |
වැසි ස්වල්පයක් |
මඩකලපුව |
35 |
26 |
85 |
45 |
වැසි ස්වල්පයක් |
කොළඹ |
31 |
25 |
90 |
80 |
වැසි වාර කීපයක් |
ගාල්ල |
29 |
26 |
85 |
75 |
වැසි වාර කීපයක් |
යාපනය |
31 |
27 |
80 |
70 |
වැසි ස්වල්පයක් |
මහනුවර |
28 |
20 |
90 |
80 |
විටින් විට වැසි |
නුවරඑළිය |
18 |
13 |
90 |
80 |
විටින් විට වැසි |
රත්නපුරය |
30 |
23 |
90 |
80 |
විටින් විට වැසි |
ත්‍රිකුණාමළය |
33 |
26 |
85 |
60 |
වැසි ස්වල්පයක් |
මන්නාරම |
31 |
27 |
85 |
75 |
වැසි ස්වල්පයක් |