බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 14/08/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
26 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
36 |
27 |
80 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
කොළඹ |
32 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |
ගාල්ල |
30 |
26 |
85 |
80 |
වැසි වාර කිහිපයක්. |
යාපනය |
34 |
28 |
75 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
29 |
23 |
90 |
70 |
වැසි ස්වල්පයක්. |
නුවරඑළිය |
17 |
13 |
100 |
80 |
වැසි ස්වල්පයක්. උදෑසන මීදුම් සහිත. |
රත්නපුරය |
31 |
25 |
90 |
70 |
වැසි වාර කිහිපයක්. |
ත්‍රීකුණාමළය |
37 |
27 |
80 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මන්නාරම |
31 |
27 |
90 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |