‘තර්ටීන් ස්ට්‍රොක්ස්‘ කොළඹදී


සම්මානනීය සිත්තරුන් 13 දෙනකු එක්වී ඉදිරිපත් කරන ‘තර්ටීන් ස්ට්‍රෝක්ස්‘ චිත්‍ර ප්‍රදර්ශනය අද (23) කොළබ 07 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ආරම්භ විය.

චිත්‍ර ප්‍රදර්ශනය උදේ 10.00 සිට රාත්‍රී 8.00 දක්වා 26 වැනිදා තෙක් මහජනයා සදහා නොමිලේ විවෘතව පවතී.

DSC_1952 DSC_2001 DSC_2005 DSC_2012