ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ‘ජන සටන පාද යාත්‍රාව‘ ජූනි 28 වැනිදා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මහනුවර දළඳා මාලිගය අසලින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ද මෙම රැලිය ලබන පළවැනිදා කොළඹට ළඟාවීමට නියමිත යැයි නව ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්දය කල් දැමීම, එට්කා ගිවිසුමට හා ගොවි සහන කප්පාදුවට එරෙහිව මෙම පාද යාත්‍රාව පවත්වන බවද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.