‘ගිණිකොණට සහ දකුණට තද වැසි‘


ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් ස්ථාන ගතව ඇති වයුගොලිය කැළඹිලි සහගත තත්වය හේතුවෙන් ගිනිකොණ දිග ප්‍රදේශවල, ගිනිකොන දිග වෙරළ බද ප්‍රදේශවල සහ දකුණේ වැසි සහිත කාලගුණ තත්ත්වය වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු, ඌව සහ නැගෙනහිර පළාත්වලට විටින් විට වැසි සමඟ අකුණු ඇති වේ. ඇතැම් ස්ථාන වලට තද වැස ද ඇති විය හැක.  උතුරු පළාතේ ස්ථාන රැසකට වැසි ඇතිවේ. සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/10/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

23

90

65

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

31

25

90

70

වැසි වාර කිහිපයක්.

කොළඹ

31

24

95

70

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

30

24

90

80

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

යාපනය

32

25

85

60

වැසි ස්වල්පයක්.

මහනුවර

30

21

95

65

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

22

12

95

80

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

32

23

95

70

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

32

25

95

75

වැසි වාර කිහිපයක්.

මන්නාරම

32

25

90

70

සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.