ඉදිරි දින කිහිපයේදී දැනට පවතින තත්ත්වයට වඩා වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියයි. දකුණු මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 50-60 පමණ තවදුරටත් බලාපොරොත්තු වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන අතර සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට(30) දහවල් 12.11 තාන්ඩිකුලම්, පිරමනලම්කුලම් සහ කුච්චවේලි යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 30/08/2016 |
|||||
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
25 |
85 |
60 |
සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
මඩකලපුව |
34 |
26 |
75 |
45 |
සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
කොළඹ |
31 |
26 |
85 |
70 |
වැසි වාර කිහිපයක් |
ගාල්ල |
29 |
25 |
90 |
85 |
වැසි වාර කිහිපයක් |
යාපනය |
30 |
28 |
90 |
70 |
සිහින් වැසි වාර කිහිපයක් |
මහනුවර |
28 |
23 |
85 |
75 |
වැසි වාර කිහිපයක් |
නුවරඑළිය |
17 |
14 |
95 |
85 |
සිහින් වැසි වාර කිහිපයක් |
රත්නපුරය |
30 |
24 |
90 |
70 |
වැසි වාර කිහිපයක් |
ත්‍රීකුණාමලය |
33 |
26 |
80 |
55 |
සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
මන්නාරම |
30 |
27 |
85 |
75 |
වැසි ස්වල්පයක් |