‘ඉදිරි දිනවල තද සුළං සමග වැසි ඇති වේ‘


ඉදිරි දිනවලදී  මධ්‍යම කදුකර ප්‍රදේශ සහ ශ්‍රී ලංකාව හරහා විටින් විට පැයට කිලෝ මීටර් 50 වේගයකින් යුතු තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව අනතුරු අඟවයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක්  ඇති ‍වේ.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/07/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

90

55

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

මඩකලපුව

34

25

90

65

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

කොළඹ

30

26

90

75

වැසි වාර කිහිපයක්

ගාල්ල

29

25

95

85

වැසි වාර කිහිපයක්

යාපනය

32

27

85

70

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

මහනුවර

30

21

95

60

වැසි වාර කිහිපයක්

නුවරඑළිය

21

13

95

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක්

රත්නපුරය

32

23

95

70

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාම

34

24

95

75

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

මන්නාරම

32

26

85

75

වැසි ස්වල්පයක් ඇති විය හැක.