ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව පුරා, වැසි සහිත කාලගුණයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බවත් මධ්‍යම කඳුකර ප්‍රදේශවල එය විශේෂයෙන් බලපාන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
විශේෂයෙන්ම සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 15/07/2016 |
|||||
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
25 |
85 |
60 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
මඩකලපුව |
37 |
27 |
75 |
40 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක |
කොළඹ |
31 |
26 |
90 |
70 |
වැසි වාර කිහිපයක් |
ගාල්ල |
29 |
25 |
90 |
75 |
වැසි වාර කිහිපයක් |
යාපනය |
33 |
27 |
75 |
60 |
වැසි ස්වල්පයක් |
මහනුවර |
28 |
22 |
90 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් |
නුවරඑළිය |
18 |
13 |
95 |
80 |
විටින් විට වැසි |
රත්නපුරය |
30 |
23 |
95 |
75 |
විටින් විට වැසි |
ත්‍රීකුණාමලය |
34 |
25 |
80 |
50 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක |
මන්නාරම |
31 |
26 |
85 |
70 |
වැසි ස්වල්පයක් ඇති විය හැක. |