‘ඉදිරි දින කීපයේ තද වැසි‘


බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් නැගෙනහිර පළාතේ තැනින් තැන සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු  පළාතේ සහ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි දිනවල   සුළං වේගය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

466

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 15/06/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

26

90

55

වැසි ස්වල්පයක්.

මඩකලපුව

35

26

80

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

32

27

85

70

වැසි වාර කිහිපයක්

ගාල්ල

30

26

90

80

වැසි වාර කිහිපයක්

යාපනය

32

28

80

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

30

22

95

70

වැසි වාර කිහිපයක්

නුවරඑළිය

18

14

95

80

වැසි වාර කිහිපයක්

රත්නපුරය

31

24

95

70

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාමළය

35

27

80

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

32

27

85

75

ප්‍රධාන වශයෙන් වැසි රහිත