‘ඉදිරි 24 පැයේ වැසි රහිත කාලගුණයක්‘


බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇති විය හැකි වැසි ස්වල්පයක් හැර, ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට  වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකර ප්‍රදේශවල විටින් විට  තද සුළං බලාපොරොත්තු වේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 07/07/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

85

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

38

26

85

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

31

27

85

65

වැසි ස්වල්පයක් ඇති විය හැක

ගාල්ල

30

26

90

75

වැසි ස්වල්පයක්

යාපනය

33

28

85

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

29

22

90

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

නුවරඑළිය

19

14

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

රත්නපුරය

33

23

85

60

වැසි ස්වල්පයක් ඇති විය හැක

ත්‍රීකුණාමළය

35

26

85

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

32

27

90

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත