‘ඉදිරි 24 පැයේ කාලගුණය‘


බස්නාහිර, දකුණු, සබරගමුව සහ වයඹ පළාත්වල  වැසි වාර කීපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  සවස 04.00 න් පමණ පසු මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 10/09/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

24

90

60

සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි

මඩකලපුව

33

24

90

70

සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි

කොළඹ

31

24

90

70

වැසි වාර කීපයක්  

ගාල්ල

30

25

90

80

වැසි වාර කීපයක්  

යාපනය

32

26

80

65

සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි

මහනුවර

29

20

95

65

සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි

නුවරඑළිය

20

12

95

60

සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි

රත්නපුරය

31

24

95

70

වැසි වාර කීපයක්  

ත්‍රීකුණාමළය

34

24

90

55

සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි

මන්නාරම

31

26

85

75

වැසි ස්වල්පයක්