‘ඉදිරි 24 පැයේ කාලගුණය‘


බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය.විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වලින්  තද සුළං බලාපොරොත්තු වේ. ‘

‘ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 13/06/2015

   නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

33

26

90

65

අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

25

95

75

වැසි වාර කිහිපයක්.

ගාල්ල

30

25

90

75

වැසි වාර කිහිපයක්.

යාපනය

32

26

90

75

වැසි ස්වල්පයක්.

මහනුවර

30

22

95

65

වැසි වාර කිහිපයක්.

නුවරඑළිය

22

13

95

65

වැසි වාර කිහිපයක්.

රත්නපුරය

33

24

95

65

වැසි වාර කිහිපයක්.

ත්‍රීකුණාමළය

35

26

85

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මන්නාරම

32

27

85

75

වැසි ස්වල්පයක්.