‘ආකල්ප වෙනස් කළ යුතුයි‘


රටේ ආකල්පමය වෙනසක් සිදුකළ යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා අරලියගහ මන්දිරයේ පැවැති යොවුන් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීමේ උත්සවයකදී පැවසීය.

රජයකට රටේ තරුණ පරපුර පිළිබඳ විශාල වගකීමක් පවතින බවත් ඇමැති කීය.

web13514398_10209983460289478_301341363_n