‘අලුයම් කාලයේ මීදුම් තත්ත්වයක්‘


ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාතේ අභ්‍යන්තර ප්‍රදේශවලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැකියි. උදය කාලයේදී මධ්‍යම පළාතේ මීදුම ඇති වීමේ හැකියාව පවතී.

88

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 06/01/2016

නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

30

23

95

75

වැසි ස්වල්පයක්.

මඩකලපුව

29

25

90

75

වැසි වාර කීපයක්.

කොළඹ

33

25

90

55

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගාල්ල

31

24

90

75

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

යාපනය

30

23

80

65

වැසි ස්වල්පයක්.

මහනුවර

29

20

95

65

වැසි ස්වල්පයක්.

නුවරඑළිය

20

11

95

75

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

රත්නපුරය

33

23

95

60

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ත්‍රීකුණාමළය

30

24

90

70

වැසි වාර කීපයක්.

මන්නාරම

30

25

85

70

වැසි ස්වල්පයක්.