‘අපරභාගයේ ගිගුරම් සහිත වැසි‘


බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකියි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 12/06/2015

   නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

90

60

වැසි ස්වල්පයක්.

මඩකලපුව

34

26

90

65

අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

32

25

90

75

වැසි වාර කිහිපයක්.

ගාල්ල

31

25

90

75

වැසි වාර කිහිපයක්.

යාපනය

33

27

90

70

වැසි ස්වල්පයක්.

මහනුවර

31

22

95

60

වැසි වාර කිහිපයක්.

නුවරඑළිය

22

11

95

60

වැසි වාර කිහිපයක්.

රත්නපුරය

34

24

95

60

වැසි වාර කිහිපයක්.

ත්‍රීකුණාමළය

35

26

90

55

අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

32

27

85

70

වැසි ස්වල්පයක්.