‘අපර භාගයේ ගිගුරුම් සහිත වැසි‘


දැනට පවතින නිරිතදිග මෝසම් සුළං තත්ත්වය අඩුවීමක් බලාපොරොත්තු වන අතර  අපරභාගයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව, උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන මද වැසි ඇති වීමටද ඉඩක් ඇත.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 15/08/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

90

65

දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි

මඩකලපුව

34

26

90

70

දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි

කොළඹ

32

27

85

70

උදය කාලයේ වැසි ස්වල්පයක් සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි

ගාල්ල

29

26

90

80

උදය කාලයේ වැසි ස්වල්පයක් සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

යාපනය

34

27

90

65

දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි

මහනුවර

29

23

90

70

දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි

නුවරඑළිය

17

12

95

70

දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි

රත්නපුරය

31

25

95

65

දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි

ත්‍රීකුණාමළය

37

27

90

60

දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි

මන්නාරම

31

27

90

75

දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි

 
152