ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සුළු වශයෙන් වර්ෂාව ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 30/06/2016 |
|||||
|
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
26 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
36 |
27 |
80 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
කොළඹ |
30 |
27 |
90 |
75 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක. |
|
ගාල්ල |
29 |
26 |
95 |
85 |
වැසි ස්වල්පයක් |
|
යාපනය |
31 |
27 |
75 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
28 |
22 |
85 |
75 |
වැසි ස්වල්පයක් |
|
නුවරඑළිය |
18 |
14 |
95 |
80 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක. |
|
රත්නපුරය |
31 |
24 |
95 |
75 |
වැසි ස්වල්පයක් |
|
ත්‍රිකුණාමළය |
34 |
26 |
75 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මන්නාරම |
31 |
27 |
85 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |

