නිදහස් හා සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය නොහොත් කැෆේ සංවිධානය මේ වන විට ලැබී ඇති මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක දත්ත සටහනක් නිකුත් කර ඇත.
ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 261 ක්ද ප්‍රචණ්ඩ ක්‍රියා 20ක්ද වාර්තා වී ඇත. මෙතෙක් ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 281 ක්