ළමා දිනයට ‘හිම කුමරිය‘ එයි


ලෝක ළමා දිනය නිමිත්තෙන් විජය පුවත්පත් සුබ සාධක සංගමය සංවිධානය කළ හිම කුමරිය වේදිකා නාට්‍යය කොළඹ නව නගර ශාලාවේ අද (7) රඟ දැක්විණි.

එහි පැමිණ සිටි කුඩා දරුවන් සියලු දෙනා වෙනුවෙන් ත්‍යාග ලබාදීමට සිදු කෙරිණි.

2015107_welfairSC5760 2015107_welfairSC57602 2015107_welfairSC57603 2015107_welfairSC57604 2015107_welfairSC57605 2015107_welfairSC57606