හෝමාගම වෙසක් තොරණ


හෝමාගම එක්සත් වෙළෙඳ සංගමය 21 වැනි වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණ හෝමාගම අලුත් බස්නැවතුම්පොළ අසල ප්‍රදර්ශනය කෙරේ.

මහා හංස ජාතකය ඉන් නිරූපනය කරයි.

Homagama-thorana