ටෝනි කරුණානායක
මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන මිනුවන්ගොඩ ඇතුළු අවට ප්‍රදේශවල හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා හෙරොයින් ග්‍රෑම් 12 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ලබන 8 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසුරිය මහතා අද (6) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ ගනේමුල්ල හොරගොල්ල පදිංචි ක්වින්ටස් ප්‍රනාන්දු නැමැත්තෙකි.