බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සවස 02.00 න් පමණ පසු නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 08/10/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
24 |
95 |
70 |
වැසි රහිත. |
මඩකලපුව |
33 |
25 |
90 |
65 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
31 |
25 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
ගාල්ල |
30 |
26 |
90 |
80 |
වැසි වාර කිහිපයක්. |
යාපනය |
32 |
27 |
90 |
70 |
වැසි රහිත. |
මහනුවර |
29 |
21 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
නුවරඑළිය |
20 |
13 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක්. |
රත්නපුරය |
32 |
23 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක්. |
ත්‍රීකුණාමළය |
32 |
26 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |
මන්නාරම |
32 |
26 |
90 |
70 |
වැසි රහිත. |