අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව කියයි.
‘බටහිර වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල උදය කාලයේදී ද වැසි ඇති විය හැකිය‘.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 20/04/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
23 |
95 |
55 |
සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
32 |
24 |
90 |
70 |
සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
31 |
24 |
95 |
65 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ගාල්ල |
31 |
25 |
85 |
75 |
සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
යාපනය |
32 |
25 |
95 |
55 |
වැසි ස්වල්පයක්. |
මහනුවර |
31 |
20 |
95 |
60 |
සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
22 |
12 |
95 |
55 |
සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
34 |
23 |
95 |
55 |
සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |

මන්නාරම |
32 |
25 |
90 |
65 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |