හෘද රෝගී අංශයේ පිංකම් රැසක්


වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් මැයි මස 3 වැනිදා පෙරවරු 10.30 ට මාගම්මන ධම්ම සිද්ධි හිමියන්ගේ කාව්‍යමය ධර්ම දේශනාවක් සහ මැයි 4 වැනිදා පෙරවරු 9.30 සිට මුවපැටිගේවෙල පඤ්ඤාලෝක හිමියන්ගේ ධර්ම දේශනයක්

කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී අංශයේ බිම් මහලේදී පැවැත්වීමට නියමිතය. එදිනම පෙරවරු 10.45 සිට පොල් රොටී දන්සලක්ද සංවිධානය කර ඇත.