මොරටුව එගොඩ උයන ශ්‍රී බෝධිරාජාරාමයේ තෙමහල් සංඝාවාසය හා දහම් පාසැල් ගොඩනැගිල්ල අද (06) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ප්‍රධානත්වයෙන් සඝසතු කොට පුජා කරන ලදී