සුළු - මධ්‍ය පරිමාණ ක්ෂේත‍්‍රයේ අලෙවිකරණ ගැටලු විසඳන්න සැලැස්මක්


(නිමල කොඩිතුවක්කු)

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නිරත වූවන්ගේ අලෙවිකරණ ගැටලු විසඳා ගැනිම සඳහා අලෙවිකරණය සහ අලෙවි සැලැස්මක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

අලෙවි සැලැස්ම සකස් කිරීම, අවශ්‍යතාවය හඳුනාගැනීම, ව්‍යාපාරයක අලෙවි අවස්ථා වැඩිකරගැනීම කෙරෙහි අවධානය යොමු කරගනිමින් එය සකස් කෙරේ.

කර්මන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයට අයත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් මෙම කටයුතු සිදුකරනු ලබයි.