සුමග සිඟිත්තෝ දස්කම් පාති


වලල්ලාවිට වෙදවත්ත සුමඟ පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුදැරියෝ සිය විසිරයාම වෙනුවෙන් මෙසේ රැගුම් ගැයම් පා දක්ෂකම් දැක්වුහ.