සීනිගම අවසන් දෙවොල් පෙරහර අද


සීනිගම දෙවොල් දේවාලයේ ඇසල පෙරහර අද (31) අවසන් දිනට වීදි සංචාරය කිරීමට නියමිතය.

රාත්‍රී 11 ට පමණ පෙරහර ඇරඹීමට සියලු කටයුතු සූදානම් කර ඇත.