සිලාවතුරෙන් කෝටි එක හමාරක කේරළ ගංජා


මන්නාරම., සිලාවතුර මුහුදු තීරෙය්දි රුපියල් එක් කෝටි හැටලක්ෂයක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 140 ක් සොයා ගත් බව මන්නාරම පොලිසිය කියයි.

ඉන්දියාවේ සිට පැමිණෙන බහු දින ධීවර යාත්‍රාවක කේරළ ගංජා රැගෙන එන බවට ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලීමෙකදි කේරළ ගංජා අත් අඩංගුවට ගෙන තිබේ. වැටලිම සිදුකරන අවස්තාවේ සැකකරුවන් කිහිප දෙනකු පැමිණි ධිවර යාත්‍රාවෙන් පැන ගිය බව පොලිසිය කියයි.

13833030_1336737833021805_1647236836_o 13835679_1336737793021809_1053603075_o 13839807_1336737893021799_362690640_o