සිරිකොතේ පිරිතක්


එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් දේශනයක් අද (4) සිරිකොතේ දී පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ඊට එක්වූහ.

DSC_1160 DSC_1213 KDM_0722 KDM_0803