සැතපුම් දෙකේ පිහිනුමට 500 ක්


පොලිස් ජල ක්‍රීඩා හා ජීවිතාරක්ෂක සංගමය රන්ගිරි ආදි සිසුන්ගේ ජල ක්‍රීඩා හා ජීවිතාරක්ෂක සංගමය එක්ව සංවිධානය කළ සැතපුම් දෙකේ පිහිනුම් තරගය තරගකරුවන් 500 ක් දෙනාගේ සහභාගීත්වයෙන් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ දී පැවැත්විණ.

swimming-01 swimming-03 swimming-04 swimming-05 swimming-07 swimming-09