ස්වදේශ අමාත්‍යංශයේ නව ලේකම් වැඩ අරඹයි


නීල් ද අල්විස් මහතා ස්වදේශ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස අද (4) පෙරවරුවේ වැඩ භාර ගත්තේය.

හිටපු ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා, රජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස මාරුවිය.

web13900670_10210369031608520_1465718006_n