ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සැප්තැම්බර් 2 ආරම්භ වන බව බස්නායක නිළමේ කමල් රත්වත්තේ මහතා පවසයි.
පවත්වන සර්වරාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනය 31 දින රාත‍්‍රී පවත්වා පසුදින මහා සංඝරත්නය විෂයෙහි සාංඝික දානය පිරිනමන බව ද බස්නායක නිළමේ පවසයි.
සැප්තැම්බර් 2 අලූයම කප් සිටැවේ.