ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස පී.එච්. රසික මංජුල බුද්ධදාස අද (7) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් නිල නිවසේ දී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.