වෙනිසියුලාවට එරෙහිව අධිරාජ්‍යවාදී අතපෙවීම් නවත්වන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද (08) පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන බිමල් රත්නායක සහ වසන්ත සමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙයට සහභාගි වූහ.
(ඡායාරූප චතුර එස්. කොඩිකාර)