විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට තාරකා දැනුම


රටේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහාද තාරකා විද්‍යාත්මක දැනුම ලබා දීම සඳහා ශ්‍රි ලංකා ග්‍රාහලෝකාගාරය අද (4)  වැඩසටහනක් පැවැත්වීය.

වයඹ පළාතේ පාසල් 19 ක එවැනි දරුවන් 416 දෙනකු ඊට සහභාගි වූහ.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා එවැනි වැඩසටහනකට 011 2586499  අමතා ඉල්ලුම් කළ හැකිය.

web13933049_10210368968646946_2095350800_n