විධායක ජනාධිපතිවරයෙක් එපා යැයි ඉල්ලා මාතලේදී විරෝධතාවයක්


(මහේෂ් කිර්තිරත්න) 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අරමුණු කරගෙන “තවත් විධායක ජනාධිපතිවරයෙක් එපා” යන මැයෙන් විරෝධතාවයක් අද (08) මාතලේ ශාන්ත තෝමස් විදුහල අසළදී පැවැත්විණි.

අලුත් පියාපත් සංවිධායන විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.