වැඩි කළ රුපියල් දෙකක අයිඕසී අඩු කරයි


ඉන්දීය තෙල් සමාගම අද (09) සිට එක්ස්ට්‍රා ප්‍රමියම් යුරෝ 3  පෙට්‍රල් හා  එක්ස්ට්‍රා ඩීසල්  මිල රුපියල් දෙකකින් අඩුකර  ඇත.

ඒ අනුව එක්ස්ට්‍රා ප්‍රමියම්  යුරෝ පෙට්‍රල්  ලීටරයක නව මිල රුපියල් 121 කි. එක්ස්ට්‍රා මයිල් ඩිසල්  ලීටරයක නව මිල රුපියල් 99 කි. ජුලි මාසයේ දී  විඩිකළ මිල මෙසේ අඩු කර  ඇත.