රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 02 වැනි දින පෙරහැර බදාදා (6) විදී සංචාරය කළේය.
වල්ලී අම්මා හා කඳ කුමරුවන්ගේ විවාහය වහන්කර සිදුකරන චාරිත‍්‍ර පෙරහරක් වන කතරගම ඇසළ පෙරහර සඳහා මේ වන විට උතුරු නැගෙනහිර සිට පාද වන්දනාවෙන් 15000 ක් ඉක්ම වු පිරිසක් යාල කුමන මැදින් කතරගම පුදබිමට පැමිණ සිටිති.
මෙම වසරේ දී පාද වන්දනාවෙන් බැතිමතුන් 50000 ක් පමණ පැමිණිමට හැකි බව මොණරාගල දිසා ලේකම් පත්මා කුළසුරිය මහත්මිය පවසයි.
ගිනි පැගීම ලබන 16 වැනි දින පැවැත්වීමට යයි. අවසන් මහා පෙරහර ලබන 19 වැනි දා පැවැත්වීමට නියමිතය.