(රවින්ද්‍ර ලියනගේ )
වයික්කාල සින්ද්‍රාත්‍රිය වේලක්කන්නි දේවස්ථානය අසල මුහුදු වෙරළට නාඳුනන පිරිමි පුද්ගලයකුගේ සිරුරක් අද (17) ගොඩ ගසා තිබියදි හමුවු බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
සින්ද්‍රාත්‍රිය වෙරළේ සිටි ධීවරයින් පිරිසක් සිරුර දැක පොලිසියට දැන්වීමෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂණ ආරම්භ කර ඇත.
වෙරළට ගොඩ ගසා තිබූ සිරුර පිළිබඳව අන්‍යනතාවය තහවුරු වී නොමැති බව පොලිසිය කියයි.