වත්තලට පැය 24ක් වතුර කපයි


වත්තල ප්‍රදේශ කිහිපයකට අද(21) රාත්‍රී 8.00 සිට හෙට(22) රාත්‍රී 8.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව, වත්තල, තෙලඟපාත, ඇවරිවත්ත, හේකිත්ත, පෑලියවත්ත, වැලිඅමුණ, බලගල, ගලහදූව සහ ඇලකන්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.