ලෝක ජනග්‍රහණයෙන් තුනෙන් එකකට සීකා අවදානමක්


විදේශිය ආයෝජකයන් රජයේ බැඳුම්කර මිලදී  ගැනීමත් සමඟ ඇමරිකානු ඩොලරයට  සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියලේ අගය ස්ථාවර වීමක් දක්නට ලැබේ.

ලෝක ජනග්‍රහණයෙන් තුනෙන් එකක ප්‍රමාණයකට  සිකා වෛරසය ගොදුරු වීමේ අවදානමක් පවතින බවට  සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.

අප්‍රිකාව, ආසියාව හා පැසිෆික් කලාපය මෙලෙස අවදානමකට  ලක්ව ඇති  අතර  ඉන්දියාවේ  පමණක්  බිලියන 1 යි දශම 2 ක් සීකා  වෛරසයට  ගොදුරු විය හැකි බව විද්‍යාඥයෝ කියති.

2015 වසරේ ආරම්භ වු සීකා උවදුරට  මිලියන 1 යි දශම 5 ක පමණ ජනතාව ගොදුරු වී ඇති අතර  බ්‍රසීලයේ ළදරුවන් 1600 ක් කුඩා හිස් සහිතව ඉපද ඇත්තේ මෙම වෛරසයේ බලපෑම හේතුවෙනි.