එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ලක්වනිතා පෙරමුණේ 8 වැනි සමුළුව අද (8) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.