ලක් මුහුදේ මසුන් මැරීයැයි ඉන්දියාවේ 13ක් රිමාන්ඩ්


මෙරට මුහුදු සීමාවට අනවසරයෙන්ඇතුළු මසුන් මැරූ බව කියන ඉන්දියා ධීවරයෝ 13 දෙනෙක් මන්නාරම මහේස්ත්‍රාත් ඒ ඇලෙක්ස් රාජා මහතා විසින් ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.