ඉතාලියේ මිලානෝ ලංකාරාම බෞද්ධ විහාරයේ වෙසක් උත්සවය ඉරිදා (10) එම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
අද (9) සවස 6 ට පෙරහරින් ඇරඹෙන වෙසක් උත්සවයේ සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය, සම්බුද්ධ පුජාව සහ සාංඝික දානයක් ද පැවැත්වේ. වෙසක් බත් දන්සලක් ද සංවිධානය කර ඇත.