රෝමයේ ලක් තානාපති කාර්යාලය 12 වහලා


ඉතාලි රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සැප්තැම්බර් 12 වැනිදා වසා තබන බව තානාපති ආරංචි කියයි.

හජ්ජි උත්සවය නිසා එදින නිවාඩු දිනයක් වන බැවින් කාර්යාලය මෙසේ වසා තැබේ.