රුවන්ගෙන් ගම්පහට රුවන් වැඩක්


ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් දරුවන් අතරින් ඇස් පෙනීමේ දුර්වලතා ඇති දරුවන් හඳුනාගෙන වෛද්‍ය ප්‍රථිකාර ලබාදීම සහ ඇස් කන්ණාඩි බෙදාදීම රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සිදු කළේය.

13680981_1011212728996638_7572541782524691227_n 13902797_1011212738996637_4129805261673513038_n 13645238_1011212868996624_5638967471015650068_n